පාරිභෝගීක සේවා

සේවාලාභියා සහ සංවිධානය අතර සම්බන්දතාවය අප ගොඩනඟන බැවින් පාරිභෝගික සේවා අංශය සෙලසින් රූපවාහිනී ආයතනයේ හදවත වේ.

හොඳම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා, අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමේ වැදගත්කම අපි අවබෝධ කර ගන්නා අතර එය ඔවුන්ගේ අපේක්ෂාවන් වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීමට උපකාරී වේ.

රජයේ බලයලත් වෙළඳ ප්‍රචාරණ ආයතනය ලෙස, ඵලදායි සේවාවන් සැපයීමේ අත්‍යවශ්‍ය පියවරක් වන බැවින් අපගේ ගනුදෙනුකරුවන් සමඟ දිගුකාලීන, ඉහළ වටිනාකමක් ඇති සබඳතා වර්ධනය කර ගැනීමට අපි උනන්දු වෙමු.